velona-4pc-Packs-in-Ultra-Slim-Range
Baby, Diapers

Introduction of 4pc Packs in Ultra Slim Range

The Velona Cuddles Ultra Slim Diaper range with cute looney tunes characters, is now available in a convenient 4 pc pack. Our Ultra Slim Diapers offer a perfectly contoured fit through a hi-tech process of 3D form fitting. Being our most absorbent diaper in the range, our Slim Fit Looney Tunes Diaper is the best night diaper even for babies who are the heaviest wetters.

Velona Cuddles Ultra Slim ඩයපර් පෙළ දැන් පහසු 4pc ඇසුරුමකින් ලබා ගත හැකිය. අපගේ ultra slim ඩයපර්ස්, ත්‍රිමාණ අධි තාක්‍ෂණික ක්‍රියාවලියක් තුළින් පුංචි පැටියාගේ හැඩයට හොඳින් ගැලපෙන ආකාරයට නිර්මාණය කර ඇත. අපගේ දැනට තියන සම්පුර්ණ diaper පෙළෙන් අධිකම තෙතමනය උරාගැනීමේ ගුණයක් සහිත diaper එක මෙය බැවින්, එය මුළු රාත්‍රියට සුදුසු, දැනට වෙළඳපොලේ මිලදී ගත හැකි හොඳම night diaper එක වේ.